තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්IMF තුන්වැනි වාරිකය ලැබෙන දවස

    IMF තුන්වැනි වාරිකය ලැබෙන දවස

    ලබන මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන සමාලෝචනය පැවැත්වීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ඉන් අනතුරුව තුන්වන වාරිකය මෙරටට නිදහස් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි.

    ඉහළ දැමූ වැට් බදු අයකරන ව්‍යාපාරිකයින්ගෙන් අනිවාර්යෙන්ම බදු ලියාපදිංචි අංකය ලබාගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් මාසයේදී මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ , ඇතැම් පිරිස් රජයට බදු නොගෙවා ඒ ඉහළ දැමූ බදු මුදල් සිය ලාභය බවට පත්කර ගැනීමට කටයුතු කරමින් ඇති බවයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img