fbpx
තවත්
    මුල් පිටුවCOVIDකොවිඩ් රෝගීන් නිවෙස්වල තබා ප්‍රතිකාර කරන වැඩේ කළුතරින් පටන් ගනී

    කොවිඩ් රෝගීන් නිවෙස්වල තබා ප්‍රතිකාර කරන වැඩේ කළුතරින් පටන් ගනී

    පී.සී.ආර්. මගින් හදුනා ගන්නා රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන කොවිඩ් 19 වෛරස ආසාදිතයින් සිය නිවෙස්වල රදවා තැබීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නියමු ව්‍යාපෘතියක් අද (21) කළුතරින් ආරම්භකර තිබේ.

    මෙම ක්‍රමවේදය දින තුනකට පසු සමාලෝචනය කර බස්නාහිර පළාතේ සෙසු දිස්ත්‍රික්ක වලද ක්‍රියාවට නැන්වීමට බලාපොරොත්තුවන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විිත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.