fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පෝට් සිටි කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 89කින් සම්මතයි

    පෝට් සිටි කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 89කින් සම්මතයි

    කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ 2 වන වර කියවීම පාර්ලිමේන්තුවේදී අද වැඩි ඡන්ද 89කින් සම්මත වී තිබේ.

    පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 148 ක් ලැබී තිබුණි.

    ඊට එරෙහිව ඡන්ද 59 ක් ලබා ගත් බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.