තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රටපුරා PHIලා වර්ජනයක්

    රටපුරා PHIලා වර්ජනයක්

    අද සහ හෙට යන දෙදින තුළ සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

    ඒ, ප්‍රවාහන දීමනාව ඉහළ නැංවීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ය.

    ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් උපුල් රෝහණ මහතා සඳහන් කළේ ,අද සහ හෙට ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සියලු නිලධාරීන් එක්වන බවයි.

    වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වුව ද, අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක බව, උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img