fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීන තානාපති- මහබැංකු අධිපති හමුවෙයි

    චීන තානාපති- මහබැංකු අධිපති හමුවෙයි

    මෙරට සිටින චීන තානාපති ෂි ෂෙංහොන්ග් මහතා අද (24) ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හමුවී තිබේ.

    චීන තානාපති කාර්යාල පැවසුවේ චීන-ශ්‍රී ලංකා මුදල් සහ මූල්‍ය සහයෝගීතා තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශවය සුහද සාකච්ඡාවක් පැවැත්වූ බවය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.