තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් ඇවිත්

    පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් ඇවිත්

    රජයේ පාසල්වලට 2024 වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ චක්‍රලේඛය මේ වන විට අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර තිබේ.

    ළමුන් ඇතුළත් කිරීම පිළිබඳ නිකුත් කර ඇති අතර ආදර්ශ ආකෘති පත්රයට අනුව සකස් කළ අයදුම්පත් අදාළ සියලු ම ලේඛන සමග තමන්ට අදාළ වන පාසල්වල ප්රධානීන් වෙත 2023 අගෝස්තු 18ට ප්රථම ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු ය.
    සියලු ම සුදුසුකම් සපුරාලිය යුත්තේ 2023 ජුනි 30 දිනට වලංගු වන පරිදි ය.

    අදාළ උපදෙස් සහ අයදුම් පත්රය පහතින්.

    Sinhala paper ad 2024
    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img