fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ග්‍රාම නිලධාරීන්ට තවත් පට්ටමක්

    ග්‍රාම නිලධාරීන්ට තවත් පට්ටමක්

    දැනට සේවයේ නිරත සෑම පරිපාලන ග්‍රාම නිලධාරියෙකුම සාමදාන විනිශ්චකාරවරයෙකු ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

    අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් අත්සන් තබන ලද ඊට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කර ඇත.

    එම ගැසට්ටුව පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.