තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජපානයේ සිට්‍රස් වගාවට ගැන පුහුණුවට ලංකාවෙන් පිරිසක්

    ජපානයේ සිට්‍රස් වගාවට ගැන පුහුණුවට ලංකාවෙන් පිරිසක්

    ජපානයේ කෘෂිකාර්මික පුහුණුලාභීන් ලෙස ශ්‍රී ලාංකිකයන් පිරිසක් යොමු කිරීමේ සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබූ බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කරයි.

    ජපානයේ එහිමේ ප්‍රාන්තයේ සීමාවාසික පුහුණුලාභීන් ලෙස ශ්‍රී ලාංකිකයින් බඳවා ගන්නා අතර එහිදී සිට්‍රස් වගාව හා අනෙකුත් ක්ෂේත්‍රයන් හි තාක්ෂණික කුසලතාව වර්ධනය කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබෙන බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

    හැම ගිවිසුමට ජපානයේදි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් සහ ජපානයේ එහිමේ ප්‍රාන්ත ආණ්ඩුකාර නකමුරා යන මහත්වරු අත්සන් තැබූහ.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img