තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සාපෙළ - 5 ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද

    සාපෙළ – 5 ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2021 සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

    එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියේ පළ කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img