fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති හෙට ජාතිය අමතයි

    ජනපති හෙට ජාතිය අමතයි

    හෙට (21) දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ.

    මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව නිවේදනය කළේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.