fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කැමති අයට විතරක් 75 වන නිදහස් සමරු කාසියක්

    කැමති අයට විතරක් 75 වන නිදහස් සමරු කාසියක්

    ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් සැමරුම නිමිත්තෙන් නිකුත් කරන ලද සංසරණය සඳහා නොවන සමරු කාසි සීමිත ප්‍රමාණයක් අද(09) දින සිට කාසියක් රු.6,000 කට පහත සඳහන් මහ බැංකු අලෙවි ස්ථාන හරහා අලෙවි කිරීමට කටයුතු යොදා ඇත.

    කාසි අලෙවිය පැමිණීමේ ප්‍රමුඛතාව මත පදනම් කරගනිමින් පුද්ගල හැඳුනුම්පතේ තොරතුරු මත එක් අයෙකුට එක් කාසියක් බැගින් අලෙවි කෙරෙනු ඇත.

    ඒ පිළිබදව ශ්‍රී ලංකා මහබැකුවේ දැනුම් දීම පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.