තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පුද්ගලික ආරක්ෂක ඒජන්සි ගාස්තු ඉහළට

    පුද්ගලික ආරක්ෂක ඒජන්සි ගාස්තු ඉහළට

    පුද්ගලික ආරක්ෂක නියෝජිත ආයතන ලියාපදිංචි කිරීමේ ගාස්තු ඉහළ දැමේ.

    ඒ අනුව පුද්ගලික ආරක්ෂක ආයතනයක් මුල්වරට ලියාපදිංචි කිරීමට මෙතෙක් අය කළ රුපියල් 15,000 ක ගාස්තුව රුපියල් 50,000 දක්වා රුපියල් 35,000න් ඉහළ දමා ඇත.

    එමෙන්ම එවැනි ආයතන ලියාපදිංචි කිරීම අලුත් කිරීමේ ගාස්තුව රුපියල් 10000 සිට රුපියල් 25000 දක්වා ඉහළ දමා තිබේ.

    රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img