තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදුලි, තෙල්, වරාය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් අනිද්දා ලෙඩ වෙති

    විදුලි, තෙල්, වරාය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් අනිද්දා ලෙඩ වෙති

    විදුලි, තෙල්, වරාය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක සේවක සේවිකාවෝ අනිද්දා(01) ලෙඩ නිවාඩු දමා සේවයට නොපැමිණ සිටීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙති.

    රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය ඉවත්කර ගන්නැයි බල කරමින් මෙරට වෘත්තීය සමිති 40කට අධික සංඛ්‍යාවක සේවක සේවිකාවෝ මෙම වෘත්තිය වෘත්තීය ක්‍රියාමාර්ගයට එක් වනු ඇතැයි ද එමගින් රටේ දෛනික කටයුතු අඩාල වනු ඇත ඇතැයිද වෘත්තීය සමිති නායකයෝ පවසති පවසති.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මහ බැංකුවේ වෘත්තිය සමිති එකමුතුව ඇතුළු වෘත්තිය සමිති ගණනාවක් එම දැවැන්ත වර්ජනයට සහය දක්වන බව ද ඔවුහු සඳහන් කරති.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img