තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රීලනිප අපේක්ෂකයා කසිප්පු පෙරමින් සිටියදීම මාට්ටු

    ශ්‍රීලනිප අපේක්ෂකයා කසිප්පු පෙරමින් සිටියදීම මාට්ටු

    මෙරවර පළාත් පාලන මැතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තිරප්පනේ ප්‍රාදේශිය සභාවට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයකු නීති විරෝධි මත්පැන් (කසිප්පු) පෙරමින් සිටියදි තිරප්පනේ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

    තිරප්පනේ,උට්ටිමඩුව පදිංචි 28 හැවිරිදි අයෙකුව මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. ගෝඩා මිලි ලීටර් ලක්ෂ 18ක් සමඟ නීති විරෝධි මත්පැන් ස්ප්‍රීතු මිලි ලීටර් 3750ක් සමඟ මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.

    මෙම අපේක්ෂකයා මත්පැන් පෙරමින් සිට ඇත්තේ කැලෑබද ප්‍රදේශයකය.

    මෙම අපේක්ෂකයා නීති විරෝධිව මත්පැන් පෙරමින් සිටින බවට ලද තොරතුරක් මත පොලීසිය මෙම වැටලීම කර තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img