fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්PUCSL නව සාමාජිකයකු පත්කෙරේ

    PUCSL නව සාමාජිකයකු පත්කෙරේ

    මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස ඩග්ලස් නානායක්කාර පත් කර ඇතැයි වාර්තා වේ.

    පසුගිය දා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනකු ඉල්ලා අස්වී තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.