තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෙරට හමුවන ලාදුරු රෝගීන්ගෙන් 10%ක්ම ළමුන්

    මෙරට හමුවන ලාදුරු රෝගීන්ගෙන් 10%ක්ම ළමුන්

    වසරකට මෙරටින් ලාදුරු රෝගීන් 2,000 ක පමණ සංඛ්‍යාවක්වාර්තා වන බව කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසයි.

    ඔහු සඳහන් කළේ ඉන් සියයට 10 ක් පමණ ළමුන් අතරින් වාර්තා වන බවයි.

    ලාදුරු රෝගය වැළඳී බොහෝ කාලයක් යන තුරු දිස්වන්නේ සුදු පාට ලපයක් පමණක් බැවින් බොහෝ දෙනා එය රෝගයක් ලෙස නොසලකා කටයුතු කරන බවත් විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා පෙන්වාදෙයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img