තවත්
    මුල් පිටුවවිදේශීය පුවත්GOSSIPමැණිකෙට නටන, ලොව නටවන සුපිරි ‍පොඩ්ඩෝ.. (📹)

    මැණිකෙට නටන, ලොව නටවන සුපිරි ‍පොඩ්ඩෝ.. (📹)

    ඉතාම කෙටි කාලයකින් ලෝකය පුරා අතිශය ජනප්‍රියත්වයට පත්වූ සතීශාන්, චමත් සහ දුලාන්ගේ මැණිකේ ගීතයේ යොහානිගේ Cover Song එක දැන් බොලිවුඩය පවා ආක්‍රමණය කරලා ඉවරයි.

    වසරක් පමණ වන ඒ කවර් Song එක, මේ මොහොත වෙද්දි යූටියුබ්වල පමණක් නැරඹූ වාර ගණන මිලියන 235කට අධිකයි.

    ලෝකය පුරා සුපිරි තරු, ජනප්‍රිය පුද්ගලයින් පවා නැටවූ මේ ගීතයට අලුතින්ම අපූරුවට නටන විශේෂ පිරිසක් ගැනයි මේ..

    ලෝකය පුරා ප්‍රසිද්ධ මේ පුංචි නැට්ටුක්කාරයෝ Masaka Kids Africana යන නමින් අන්තර්ජාලය පුරා සැරිසරන කවුරුත් පාහේ හඳුනනවා.

    සමාජ ජාලය පරිශීලනය කරන ලොව පුරා විසුරුණු, Facebook හි මිලියන 4.7ක්, Instergram හි මිලියන 5.8ක්, Youtube හි මිලියන 3.26ක් TikTok හි මිලියන 22.5ක් මේ පුංචි පොඩ්ඩන්ගේ නැටුම් බලන්න එකතු වෙලා ඉන්නවා.

    බලන්න.. මේ කතාව ඔවුන් ගැනයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img