තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගුරුවරුන්ගේ ගණන් ප්‍රශ්නවලට උත්තරයක්

    ගුරුවරුන්ගේ ගණන් ප්‍රශ්නවලට උත්තරයක්

    ගණිතය විෂයයට අදාළව ගුරුවරුන්ට පැනනගින ගැටළු පහසුවෙන් සහ ඉක්මණින් විසඳාගැනීමට අවකාශය සැලසෙන ක්‍රමවේදයක් සකස් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

    එය වෙබ් පෝර්ටලය Meta Hub නමින් එළි දැක්වූ අතර ඊට අදාළ අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබූ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    ශ්‍රී ලංකා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ උපදේශක ආචාර්ය ශෙල්ටන් පෙරේරා මහතා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ආචාර්ය ගයා ජයකොඩි මහත්මිය මේටාහබ් වෙබ් පෝර්ටලයෙහි සම-නිර්මාතෲවරු වෙති.

    ගුරුවරුන්ට එම වෙබ් පෝර්ටලය හරහා ගණිතය සම්බන්ධයෙන් පැනනගින ගැටළුවලට කඩිනමින් විසඳුම් සපයා ගත හැකිය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img