තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජලභීතිකාවෙන් මැරුණු සමහරු බල්ලන් සපා කෑ අය නෙවෙයි

    ජලභීතිකාවෙන් මැරුණු සමහරු බල්ලන් සපා කෑ අය නෙවෙයි

    මේ වසරේ ගෙවී ගිය කාලය තුළ දී ජලභීතිකාව වැළඳුණු රෝගීන් 24 දෙනෙකු මියගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය එල්.ඩී. කිත්සිරි මහතා පැවසීය.

    එම රෝගීන් තිදෙනෙකුම නරියෙකු, මුගටියකු සහ බලලෙකු සපා කෑමෙන් පසුව ජලභීතිකාව හැදුණු අය වීම විශේෂත්වයක් බව ද ඔහු කීවේය.

    සුනඛයන්ගෙන් පමණක් නොව, කැලෑවල සිටින නරි මුගටි කලවැද්දන් දඬුලේනන් ආදී සතුන්ගෙන් පවා ජලභීතිකා රෝගය වැළඳිය හැකි බවද සඳහන් කළේය.

    සුරතල් සතුන් වසරකට වරක් එන්නත් කර ගැනීමෙන් ජලභීතිකාව වළක්වාගත හැකි බව ද වෛද්‍ය කිත්සිරි මහතා කීවේය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img