තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහ වැස්සෙන් පවුල් 4000කට පීඩා

    මහ වැස්සෙන් පවුල් 4000කට පීඩා

    රටපුරා බලපා ඇති අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් පවුල් 4,271කට අයත් පුද්ගලයින් 18,129 දෙනෙකු මේවනවිට බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.

    ඉන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට ය.

    එම දිස්ත්‍රික්කය තුළ පවුල් 2,745කට අයත් පුද්ගලයින් 12,273 දෙනෙකු බලපෑමට ලක්ව ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img