තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්5 ශිෂ්‍යත්ව - උසස් පෙළ විභාග - පාසල් වාර දින මෙන්න..

    5 ශිෂ්‍යත්ව – උසස් පෙළ විභාග – පාසල් වාර දින මෙන්න..

    ඉදිරි 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය සහ අපොස උසස් පෙළ විභාග දින ඇතුළත්ව 2022 වසරේ පාසල් වාර සංශෝධනය කරන ලද චක්‍රලේඛය නිකුත් කෙරේ.

    එම චක්‍රලේඛයේ පරිදි 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස 18 වන දින පැවැත්වීමට නියමිතයි.

    අපොස උසස් පෙළ විභාගය ලබන වසරේ ජනවාරි මස 23 වන දින ආරම්භ වී පෙබරවාරි 17 දක්වා පැවැත්වීමට නියමිත බවද එම චක්‍රලේඛයේ සඳහන් ය.

    දෙවන පාසල්වාරය දෙසැම්බර් මස 01වන දින නිමා කෙරේ.

    තෙවන වාරයේ පළමු අදියර දෙසැම්බර් 5වන දින ආරම්භ කෙරෙනු ඇත.

    චක්‍රලේඛය පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img