තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජල විදුලියෙන් 60%ක් රටට බෙදයි

    ජල විදුලියෙන් 60%ක් රටට බෙදයි

    මේ දිනවල රටපුරා පවතින වැසි හේතුවෙන් ජල විදුලියෙන් සියයට 60ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට හැකි වූ බව විදුලිබල මණ්ඩලය පවසයි.

    ඉතිරි විදුලිබල අවශ්‍යතාවය තාපය හා සුළං මගින් උත්පාදනය කරගන්නා බවද විදුලිබල මණ්ඩලය පවසයි.

    මේ වනවිට විදුලිබලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම සියයට 78ක මට්ටමට ලඟාවී තිබේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img