තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ෆයිසර් එන්නත් තොගයක් මේ මාසේ කල්පිරෙයි

    ෆයිසර් එන්නත් තොගයක් මේ මාසේ කල්පිරෙයි

    මෙරට කොව්ඩ්-19 වසංගතය වැළැක්වීමට පසුගිය කාලයේදී මෙරටට ගෙන්වන ලද ෆයිසර් එන්නත් මාත්‍රා තොගය මේ මස 31 වනදායින් කල් ඉකුත් වන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

    මිලියන ගණනක එන්නත් තොගයක් භාවිතයට නොගෙන මේවනවිට රට තුළ ඇත.

    එම එන්නත්වල කාල සීමාව දීර්ඝ කළ හැකි බවට නිල දැනුම්දීමක් නොලැබුණහොත් අදාළ එන්නත් අපතේ යාමට වැඩි ඉඩක් ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img