තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තිලිණි ප්‍රියමාලි පොලිස් ලොක්කෝ දෙන්නෙක් එක්ක නටපු නාඩගම් එළියට

    තිලිණි ප්‍රියමාලි පොලිස් ලොක්කෝ දෙන්නෙක් එක්ක නටපු නාඩගම් එළියට

    කෝටිපති ව්‍යාපාරිකයන් රවටා දැවැන්ත මූල්‍ය වංචාවක නිරතවීමක් සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිලිණි ප්‍රියමාලි සමඟ පොලීසියේ ඉහළම නිලධාරීන් දෙදෙනෙක් අනිඟි රැගුම් නටා ඇතැයි හෙළිවී තිබේ.

    කොළඹ තරු පන්තියේ හෝටල් දෙකකදී මෙම නිලධාරීන් දෙදෙනා විටෙන් විට ඇයව මුණ ගැසෙන බවද අනාවරණය වී ඇත.

    මෙම නිලධාරීන් දෙදෙනා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධූරවල රැදී සිටින්නන් බවත් ඒ අය සමාජයේ වැඩි කථාබහට ලක්වන චරිත වීමද විශේෂිතය.

    ඒ එක් නිලධාරියෙක් කටයුතුකර ඇත්තේ ඇගේ ආරක්ෂක කටයුතු භාරව බවත් අනෙත් නිලධාරියා කටයුතුකර ඇත්තේ ඇගේ උපදේශකයෙක් ලෙස බවත් පොලිස් මූලස්ථානයට ලැබී ඇති තොරතුරුවල සඳහන්ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img