තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාසල් සිසුන්ට වෘත්තීය අධ්‍යාපනය

    පාසල් සිසුන්ට වෘත්තීය අධ්‍යාපනය

    ඉගනුම් කාලයෙන් අනතුරුව පාසල් සිසුන්ට වෘත්තීය අධ්‍යාපනය ලබාදීමේ වැඩපිළිවෙළක් අධ්‍යාපන අමාත්‍යාංශය ආරම්භ කර තිබේ.

    එහි අතිරේක ලේකම් මහින්ද යාපා මහතා පැවසුවේ, නියමු ව්‍යාපෘතිය ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල් 7ක ආරම්භ කළ බවය.

    එම සිසුන්ට දිවා ආහාරය ලබාදීමට ද පියවර ගෙන ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

    අතිරේක ලේකම්වරයා ප්‍රකාශ කළේ, මීට සමගාමීව පාසල් වේලාවෙන් අනතුරුව සිසුන්ගේ විනෝදාස්වාදය සඳහා ද විවිධ වැඩසටහන් සකස් කර ඇති බවය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img