තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සහන සත්කාරයට ඩිප්ලෝමා පාඨමාලාවක්

    සහන සත්කාරයට ඩිප්ලෝමා පාඨමාලාවක්

    රෝහල්වල සහන සත්කාර සේවා ශක්තිමත් කිරීමේ අරමුණෙන් සහන සත්කාර පශ්චාත් ප්‍රාථමික ඩිප්ලෝමා පාඨමාලාව නමින් නව පාඨමාලාවක් ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

    සහන සත්කාර යනු වකුගඩු, පිළිකා, හෘද රෝග වැනි ජීවිතයට තර්ජනයක් වීමේ අවදානමක් ඇති රෝගවලින් පීඩා විඳින රෝගීන් සහ පවුලේ සාමාජිකයින් මුහුණ දෙන වේදනාව සහ අනෙකුත් කායික මානසික සමාජයීය සහ අධ්‍යත්මික ගැටළු කලින් හඳුනාගෙන පරිපූර්ණ නිවැරදි ඇගයීම සහ ප්‍රතිකාර මගින් ඔවුන්ගේ ජීවිතවල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සඳහා වන ප්‍රවේශයකි.

    දිවයිනේ ප්‍රධාන රෝහල්වලින් තෝරාගත් හෙද හෙදියන් 34 දෙනකු එම පාඨමාලාවේ පළමු කණ්ඩායම ලෙස තෝරාගෙන තිබේ.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img