තවත්

    බිත්තර හිඟයක්

    ඉදිරියේදී බිත්තර හිඟයක් ද ඇතිවිය හැකි බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසයි. 

    ඔහු පැවසුවේ මව් සතුන් ආනයනය පහළ යාම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති අතර දැනට ගොවිපල සතු මව් සතුන් ද මස් පිණිස අලෙවි කෙරෙමින් පවතින බවය.

    කුකුළු පාලනය සඳහා අවශ්‍ය මව් සතුන් ආනයනය 80,000 සිට 10,000 දක්වා අවම වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    අමාත්‍යවරයා පැවසුවේ, ඒ තත්ත්වය යටතේ කුකුළු පාලන කර්මාන්තයේ අනාගතය පිළිබඳව සතුටු විය නොහැකි බවය. 

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img