තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගල්ගමුවේ ද්විත්ව ඝාතනයක්

    ගල්ගමුවේ ද්විත්ව ඝාතනයක්

    ගල්ගමුව පළුකන්දෑවේදී උදැලකින් පහරදී පුද්ගලයින් දෙදෙනෙක් ඊයේ සවස ඝාතනයකර තිබේ.

    අඹන්පොල සහ ගල්ගමුවේ පදිංචිව සිටි වයස අවුරුදු පාසල් සිසුවෙක් සහ අවුරුදු 67ක් වයසැති පුද්ගලයෙක් මෙසේ ඝාතනය වී ඇත.

    මෙම ඝාතනයේ සැකකරු උදෑසන සිට බීමත්ව නිවසේ බඩු භාණ්ඩවලට පහරදෙමින් සිට ඇති බව පොලිසිය කියයි. සවස ඔහු සිය බිරිඳගේ පියා සහ අසල නිවසක පදිංචිව සිටින බිරිඳගේ සහෝදරියගේ පුතෙකු සමඟ ගැටුමක් ඇතිකරගෙන ඇති බව පොලීසිය කියයි. අනතුරුව උදැල්ලකින් ඔහු බිරිදගේ පියාටත් බිරිදගේ සහෝදරියෙගේ පුතාටත් පහරදී ඝාතනයකර ඇති බව පොලීසිය කියයි.

    බිරිදගේ පියා එම ස්ථානයේදීත් සිසුවා රෝහල්ගත කිරීමෙන් අනතුරුවත් මියගොස් ඇත.

    42 හැවරදි සැකකරුව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img