fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අද පක්ෂ නායක රැස්වීමක්

    අද පක්ෂ නායක රැස්වීමක්

    පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද (14) පැවැත්වේ.

    ඒ, අද පෙරවරු 10.30ට පාර්ලිමේන්තු සංකිර්ණයේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.

    ඉදිරි පාර්ලිමේන්තු සතියේ විවාදයට ගනු ලබන අණ පනත් පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.