තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තෙල් ලීටරය රු 50කින් අඩුකරන්න පුළුවන්

    තෙල් ලීටරය රු 50කින් අඩුකරන්න පුළුවන්

    නිවැරැදිව ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කරන්නේ නම් ලෝක වෙළඳපොලේ පවතින මිල ගණන් අනුව ඉන්ධන ලීටරයක මිල රුපියල් 50කින් පමණ අඩුකළ හැකි බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

    බදු ගෙවූ පසු ඉන්ධන ලීටරයකින් රුපියල් 50 ක පමණ ලාභයක් මේ වන විට ආණ්ඩුවට හිමිවන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

    එමෙන්ම ලිට්‍රෝ ගෑස් සමාගම ගෑස් මිල සංශෝධනය කර ඇත්තේ අධිකරණය මඟින් අනුමත කරන ලද මිල සූත්‍රයට අනුව නොවන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා වැඩිදුරටත් සඳහන් කරනවා.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img