තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති රනිල්ගේ නිවස ගිනිතැබුවාට වඩු කාර්මිකයෙකු අත්අඩංගුවට

    ජනපති රනිල්ගේ නිවස ගිනිතැබුවාට වඩු කාර්මිකයෙකු අත්අඩංගුවට

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පිහිටි පුද්ගලික නිවසට ගිනි තැබීම සම්බන්ධයෙන් වඩු කාර්මිකයෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායමක් එම වඩු කාර්මිකයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ කොට්ටාව නගරයේදී ඊයේ රාත්‍රී කාලයේදීය.

    එම වඩුකාර්මිකයා අවුරුදු 33ක් වයසැති අරණායක ගල්බොක්කේ පදිංචිකරුවෙක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img