තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නොරෙච්චෝලෙට ගල් අඟුරු සපයන ටෙන්ඩරය දෙයි

    නොරෙච්චෝලෙට ගල් අඟුරු සපයන ටෙන්ඩරය දෙයි

    නොරොච්චෝලේ බලාගාරය සඳහා ගල් අඟුරු සැපයීම වෙනුවෙන් ඉදිරිපත් වූ අඩුම ලංසුවට ටෙන්ඩරය ප්‍රදානය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    එම ටෙන්ඩරය ප්‍රදානය කර ඇත්තේ පෙරේදා (25) දිනයේදී ය.

    STEC, SSCAPC වෙතින් ඇගයීම සහ අනුමැතිය සමඟ නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරනු ඇති බව අමාත්‍යවරයා කියාසිටී.

    ඒ ඒ නැව්ගත කිරීමක් සැපයූ දින සිට මාස 6 ක කාලයක් සැපයුම්කරු විසින් ණය පහසුකම ලබා දෙනු ඇති බව ද හෙතෙම කියාසිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img