තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දකුණු තායිලන්තයේ ස්ථාන 17ක පිපිරීම් සහ ගිනිතැබීම්

    දකුණු තායිලන්තයේ ස්ථාන 17ක පිපිරීම් සහ ගිනිතැබීම්

    දකුණු තායිලන්තයේ ස්ථාන 17කදී පමණ සිදුවූ පිපිරීම් සහ ගිනිතැබීම් හේතුවෙන් පුද්ගලයන් 7 දෙනකු පමණ තුවාල ලබාඇතැයි විදෙස් වාර්තා පවසයි.

    එරට පොලිස් සහ හමුදා ප්‍රකාශයන්ට අනුව, ඊයේ මධ්‍යම රාත්‍රියෙන් පසුව පළාත් තුනක් පුරා ඇති වෙළෙඳසැල් සහ ඉන්ධන පිරවුම්හල් ඉලක්ක කරමින් මෙය සිදුවී තිබේ.

    එකිනෙක සම්බන්ධ ප්‍රහාර මාලාවකින් මෙය සිදුවී ඇතැයි එරට ආරක්ෂක අංශ සැකපළකරයි. ප්‍රහාරවල වගකීම මෙතෙක් කිසිවකු භාරගෙන නැත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img