තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්2021 උසස් පෙළ විභාගයට සිටි සිසුන්ට පණිවුඩයක්

    2021 උසස් පෙළ විභාගයට සිටි සිසුන්ට පණිවුඩයක්

    පසුගිය වසරේ (2021) අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනි සිටීමට නොහැකි වූ විභාග අපේක්ෂකයින් සඳහා නැවත ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

    ඒ අනුව 19, 20, සහ 21 යන දිනයන්හීදි ඒ සඳහා පෙනී සිටිය හැකියි.

    විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසුවේ, උසස් පෙළ විභාගයේ ලිඛිත පරීක්ෂණය සඳහා පෙනී සිට ප්‍රායෝගික පරීක්ෂණයේ කොටසකට හෝ සම්පූර්ණ පරීක්ෂණයට පෙනී සිටීමට නොහැකි වූ සිසුන් වෙනුවෙන් 425 දෙනෙකු ඒ සඳහා අයැදුම් කර ඇති බවයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img