තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යල කන්නයේ වී අස්වනු නෙලන්න තෙල් නිකුත් කෙරේ

    යල කන්නයේ වී අස්වනු නෙලන්න තෙල් නිකුත් කෙරේ

    යල කන්නයේ වී අස්වනු නෙලීම සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත් ලෙස නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

    එම අමාත්‍යාංශය සඳහන් කළේ මේ වනවිට අස්වනු නෙලීම ආරම්භ කර ඇති
    අනුරාධපුර, පොළොන්නරුව සඳහා ඩීසල් ලබාදීම සිදු කරන බවයි.

    එමෙන්ම ත්‍රිකුණාමලය හා වව්නියාව දිස්ත්‍රික්කවල ගොයම් කැපීම බොහෝ දුරට නිම කර ඇති බව අමාත්‍යාංශය සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img