තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලීට්‍රෝ ගෑස් මිල අඩුවෙන දවස

    ලීට්‍රෝ ගෑස් මිල අඩුවෙන දවස

    නව මිල සූත්‍රයට අනුව ලබන සඳුදා (8) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල අඩුකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

    එහි සභාපති මුදිත පීරිස් පැවසුවේ ජනතාවට දැනෙන අගයකින් ගෑස් මිල මිල අඩු කරන බවයි.

    එමෙන්ම ගතවූ දින 20 ක් තුළ ගෑස් සිලින්ඩර් ලක්ෂ 22 ක් ජනතාව අතරේ බෙදාහැර ඇති බවද ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා වැඩිදුරටත් පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img