fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාසල්වලට තවත් නිවාඩු

    පාසල්වලට තවත් නිවාඩු

    සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් යළි විවෘත කිරීම ලබන 25 සඳුදා සිදුකෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

    මීට පෙර ප්‍රකාශ කර තිබුණේ ලබන 21 වැනිදා පාසල් විවෘත කරන බවයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.