තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යූරියා මෙට්‍රික් ටොන් 4,000ක් බෙදා අවසන්

    යූරියා මෙට්‍රික් ටොන් 4,000ක් බෙදා අවසන්

    මේ වන විට යූරියා පොහොර මෙට්‍රික් ටොන් 4,000ක් බොදා දී අවසන් කර ඇතැයි, ගොවිජන සේවා කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි.

    ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ .එම්.එම්. එල්. අබේරත්න මහතා සඳහන් කළේ, කුඹුරු අක්කරයක් සඳහා පොහොර ක්‍රිලෝගෑම් 40 ක් ලබාදෙන බවයි.

    පොහොර මෙට්‍රික් ටොන් හතලිස් හතර දහසක් මේ වන විට මෙරටට රැගෙනවිත් තිබේ.

    ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, තවත් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 25000ක් මෙරටට රැගෙන ඒමට නියමිතව බවයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img