fbpx
තවත්

    හෙට නොඑන නැව්

    මෙරටට හෙට (6) දිනයේදී ලඟාවීමට තිබූ ගෑස් මෙට්‍රික්ටොන් 3,700 අඩංගු නෞකාව තවත් දින තුනක් පමණ ප්‍රමාදවන බව ලිට්‍රෝ සමාගම පවසයි.

    එම සමාගම පවසන්නේ අදාළ නෞකාව සෙනසුරාදා (9) වැනිදා මෙරටට ලඟාවනු ඇති බවයි.

    එමෙන්ම ගෑස් අඩංගු තවත් නෞකා දෙකක් ලබන 11 හා 16 වැනිදා මෙරටට පැමිණෙන බවද ලිට්ට්‍රෝ සමාගම කීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. ගෑස් මෙට්‍රික් ටොන් 3700 කට කිලෝ 12.5 බැගින් 296,000 දෙනකුට බෙදලා දෙන්න පුලුවන් දෙනට ජනතාවට බෙදා දීම ඉතා වැදගත්.
      මේ සම්බන්දව COPE කමිටුව විසින් කරනලද සැලසුම් කුමක්ද? ගෑස් සමාගම් ස්වාධීනව ගත් සැලසුම් කමක්ද? මතක තියාගන්න ගෑස් විකුණුම් කරන්නේ මදලට. නැවත නැවත ආයෝජන කරමින් අඩුපාඩු නැතිව ගැන්වීමට කටයුතු කරන්න. පෝලිම් යුගය නැති කරන්න.

    ඔබේ අදහස් දක්වන්න.