fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දුම්රිය ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය

    දුම්රිය ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය

    බස් ගාස්තුවෙන් අඩක් වන ලෙසට දුම්රිය ගාස්තුව සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

    ඒ අනුව ඉදිරියේදී දුම්රිය ගාස්තු ඉහළ යනු ඇත. එම මිල ඉහළ යාම සිදුවන්නේ ජනතාවට බරක් නොවන ආකාරයට බස් ගාස්තුවට වඩා අඩු ප්‍රමාණයකින් බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.

    දුම්රිය ගාස්තු සංශෝධනය සදහා අමාත්‍ය මණ්ඩල සංදේශය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කර ඇත්තේ විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.