තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පවුල් ලක්ෂ 33කට 5000 දීමනාව මේ මාසේ සිට

    පවුල් ලක්ෂ 33කට 5000 දීමනාව මේ මාසේ සිට

    පවුල් ලක්ෂ 33 කට මේ මාසයේ සිට රුපියල් 5000 දීමනාව ලබා දෙන බව කාන්තා ළමා කටයුතු සමාජ සවිබලගැන්විම් අමාත්‍යංශය පවසයි.

    එහි ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා සඳහන් කළේ ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙන පවුල් සඳහා මෙම දීමනාව ලබාදෙන බවයි.

    මාස 6 ක් සඳහා මෙම දීමනාව ලබා දෙන බවත් මේ සඳහා ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව ඒ සඳහා ප්‍රතිපාදන ලබා දෙන බවද ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img