fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිත් ඉල්ලා අස්වෙයි

    පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිත් ඉල්ලා අස්වෙයි

    පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමිත මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා අද ඉල්ලා අස්වී තිබේ.

    සිය ඉල්ලා අස්වීම ඔහු යොමුකර ඇත්තේ වෙළද අමාතාංශයේ ලේකම්වරයා වෙතය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.