fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගංවතුර මැද්දෙන් සාපෙළ සිසුන් විභාගයට ගෙනියන නාවික විරුවන්

    ගංවතුර මැද්දෙන් සාපෙළ සිසුන් විභාගයට ගෙනියන නාවික විරුවන්

    කළුතර පරගොඩ හා කුඩලිගම ප්‍රදේශයේ සහ ගාල්ල හිනිදුම ප්‍රදේශයේ සුළු ජල ගැලීම් තත්වයක් මතුව තිබේ.

    මෙම ආපදාව හමුවේ නාවික හමුදා සහන කණ්ඩායම් මඟින් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසැල් ළමුන් විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන ගිය අයුරු පහත දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.