fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අටලුගම දැරිවියගේ ඝාතන විමර්ශන සී.අයි.ඩී.ය ට

    අටලුගම දැරිවියගේ ඝාතන විමර්ශන සී.අයි.ඩී.ය ට

    අටලුගම දැරියගේ ඝාතනය සම්බන්දයෙන් වූ විමර්ශන පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයට භාරදී තිබේ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එම ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් අද බණ්ඩාරගම පොලිස් ස්ථානයට ගොස් විමර්ශන කටයුතු භාරගෙන ඇත. අනතුරුව එම අපරාධය සිදුවූ ස්ථානයද එම ඒකකයේ නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්ව තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.