තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පළාත් පාලන ඡන්දය කල් යයිද?

    පළාත් පාලන ඡන්දය කල් යයිද?

    පළාත් පාලන ඡන්දය කල් දැමීමේ අපේක්ෂාවක් නොමැති බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යදිනේෂ් ගුණවර්ධන මහතා අද (27) පැවසීය.

    අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ පළාත් පාලන ක්ෂේත්‍රයටත් ජාතික දේශපාලනයටත් ඉතාම වැදගත් විෂයක් බවයි.

    එබැවින් කල්නොදමා නියමිත පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට තමන් කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img