තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෑස් තවත් ගෑස් පෙන්නන ලකුණු

    ගෑස් තවත් ගෑස් පෙන්නන ලකුණු

    කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 7000ක් 8000ක් අතර මිලකට ඉදිරියේදී ඉහළ නංවන බව ගෑස් සමාගම් ආරංචි මාර්ග සඳහන් කරයි.

    ලෝක වෙළදපොලේ පවතින ගෑස් වල මිල ඉහළ යාමේ ප්‍රවනතාවය සැලකිල්ලට ගෙන මෙරට ගෑස් මිල ඉහළ නැංවීමට මේ වන විට සාකච්ඡා පවත්වමින් තිබෙන බව ගෑස් සමාගම් ආරංචි මාර්ග කියයි.

    ඒ අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 7000 -8000ත් අතර මිලකට නියම කෙරෙනු ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img