තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආර්ථික අර්බුදය විසඳිය හැක්කේ අඛණ්ඩව වැඩ කිරීමෙන් පමණයි

    ආර්ථික අර්බුදය විසඳිය හැක්කේ අඛණ්ඩව වැඩ කිරීමෙන් පමණයි

    රටේ පවතින ආර්ථික අර්බුදය විසඳිය හැක්කේ අඛණ්ඩව වැඩ කිරීමෙන් පමණකැයි පෞද්ගලික අංශයේ වාණිජ සංගම් අටක් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    රටේ පවතින තත්වය හමුවේ වුවද මෙරට ආර්ථික බාහිර ප්‍රවාහයේ යාන්ත්‍රණය සහ ශක්තිය පවත්වාගෙන යාමට පුද්ගලික අංශය බලවත් උත්සාහයක නිරතව සිටින බව ද එම නිවේදනයේ සඳහන් වේ.

    ආර්ථික අර්බුදය විසඳිය හැක්කේ ආරක්ෂිත පරිසරයක් තුළ ලබා දෙන ආර්ථික විසඳුමකින් පමණක් බවද එහි සඳහන් කර ඇත.

    රට මුහුණ දී තිබෙන ඛේදජනක අවිනිශ්චිත හා අනාරක්ෂිත තත්ත්වයන් තත්ත්වයෙන් රට මුදවා ගැනීමට නම් සියලු දෙනාගේ ආරක්ෂාව තහවුරු කරන පරිසරයක් නිර්මාණය විය යුතු බව ද වාණිජ සංගම් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img