තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මන්ත්‍රී චාමර සම්පත් තීරණයක් ගනී

    මන්ත්‍රී චාමර සම්පත් තීරණයක් ගනී

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ කුමන තීරණයක් ගත්ත ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට තමන් තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි.

    දේශපාලනය කිරීමට තවත් කල් තිබෙන බව කී මන්ත්‍රීවරයා එයට පෙර මේ අර්බුදයෙන් රට බේරා ගත
    යුතුව ඇතැයිද සඳහන් කළේය.

    අර්බුදකාරී අවස්ථාවේ රට බාරගත් රනිල් වික්‍රමසිංහ මහතාට සහයදීම සියලුම දෙනාගේ වගකීමක් බවත් රැස්වීම්, සාකච්ඡා පවත්වමින් කල්මැරීම තේරුමක් නැති ක්‍රියාවක් යැයිද වැඩිදුරටත් පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img