fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හිටපු අගමැති අලුත් අගමැතිට සුබ පතයි

    හිටපු අගමැති අලුත් අගමැතිට සුබ පතයි

    නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ පත්වීමට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සුබපැතුම් එක්කර තිබේ.

    නව අගමැතිවරයා මීට ටික වේලාවකට පෙර දිවුරුම් දුන් අතර මෙම පත්වීම සිදුවූයේ පසුගියදා හිටපු අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් වූ පුරප්පාඩුව උදෙසායි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.