තවත්
    මුල් පිටුවspecialඊශ්‍රායල හමුදා වෙඩි ප්‍රහාරකින් අල්ජසීරා මාධ්‍යවේදිනියක් මරුට

    ඊශ්‍රායල හමුදා වෙඩි ප්‍රහාරකින් අල්ජසීරා මාධ්‍යවේදිනියක් මරුට

    ඊශ්‍රායල හමුදා විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් අල්ජසීරා පුවත් සේවයේ ජේෂ්ඨ මාධ්‍යවේදිනියක් මරණයට පත්ව තිබේ.

    පනස් එක් වැනි වියේ පසුවූ ශීරීන් අබු අක්ලෙ විසින් ඊශ්‍රායල හමුදා බටහිර ඉවුරේ සරණාගත කඳවුරක කළ වැටලීමක් සම්බන්ධයෙන් මාධ්‍ය ආවරණ යෙදීසිටියදී  මෙලෙස මියගොස් ඇත.

    එහිදී ඇයගේ මුහුණට එල්ල වූ එක් වෙඩි ප්‍රහාරයකින් සිදු වූ තුවාල හේතු කොටගෙන මෙම මරණය සිදුවී ඇති බව අල් ජසීරා පුවත් සේවය සඳහන් කරයි.

    මෙහිදී තවත් පලස්තීන මාධ්‍යවේදියෙකු වන අලි අල් සමවුඩී හටද වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    කෙසේ වෙතත් මරණයට පත් අල්-ජසීරා මාධ්‍යවේදිනිය “මාධ්‍ය” ලෙසට සඳහන් ජැකට්ටුවක් ඇඳ සිටිය දී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img